ලෝකයේ විවිධ තැන්වලින් අහන්න දකින්න ලැබෙන මෙවැනි සිද්ධීන් නම් අතිශ්‍යයින්ම සෝචනීයයි..
මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. මේ කතාව ඇසුණේ ඉන්දියාවෙන්..

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, එම ගොඩනැගිල්ලේ සිටි දරුවන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
රාජස්ථාන් ප්‍රාන්තයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී තිබුණා..
සුන්බුන් අතරේ සිසු දරුවන් පමණක් නොව ගුරුවරුන් ද බොහෝ පිරිසක් සිරවී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ..
එසේම, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනකු පමණ සිට ඇතැයි ද පැවැසෙනවා..
කඩා වැටුණේ නිසි ලෙස නඩත්තු නොකළ අබලන් වූ ගොඩනැගිල්ලක්.. මෙම ගොඩනැගිල්ලේ තත්ත්වය අවධානම් යැයි අවස්ථා ගණනාවකදී පැමිණිලි ලැබී තිබුණත් අදාළ බලධාරීන් ඊට නිසි පිළියම් ගෙන නොතිබූ බවයි වාර්තා වෙන්නේ..

0 Comments