
සමාජ මාද්‍යට මුදා හැර තිබූ විඩියෝව👇
මෙය ඇය පලකර ඇත්තේ "Urine Eye Wash – Nature’s Own Medicine" යන මාතෘකාව යටතේයි.
එහිදී ඇය ඇස්වල රතුබව, වියළි බව සහ අසාත්මිකතාවට ප්‍රතිකාර ලෙස තමන්ගේම මූත්‍රා භාවිතා කර ඇස් සෝදන ආකාරය පෙන්වා දෙනවා.
මෙම වීඩියෝව පළ කර පැය 24ක් ඇතුළත බැලීම් වාර 1.5 ලක්ෂය ඉක්මවූ අතර, සමාජ ජාලාවල විශාල විවේචනයට ලක්ව ඇති බව සදහන්.
වෛද්‍යවරුන් මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර, එය අසනීපදායක, අනාරක්ෂිත සහ ඇස්වල දැඩි හානි ඇති කළ හැකි බවටයි අවධාරණය කරන්නේ.
ඔවුන් අනතුරු ඇඟවන්නේ, එය ඇස්වලට යෙදීම අතිශය අනතුරුදායක බවයි.
එමෙන්ම, සමාජ මාධ්‍ය භාවිතාකරුවන් රැසක් ඇයව දැඩිව විවේචනය කරමින් මෙය "වැරදි සහ අවධානමක්" ලෙස දෙනවා.
0 Comments