Hot Posts

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයින් රැගත් බස් රථයක් ගිනිගනී..

මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් එක් කණගාටුදායක ආරංචියක් ගැනයි.. 

🚨මේ වන විට අලුත්ම තත්වය🚨

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදෑසන සිය සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ලාංකික තරුණයින් 20ක් රැගත් බස් රථයක් හදිසි ගිණි ගැනීමකට ලක්ව තිබෙනවා...

එම ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි වාර්තා වෙන්නේ..

Post a Comment

0 Comments