විවාහක යුවලක් ඇති කරගත් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් පිරිමි පුද්ගලයාගේ ලිංගය කැපීම් තුවාලවලට ලක්වූ පුවතක් වාර්තා වෙනවා.
සංවීදි අය බලන්න එපා එම වීඩියො පටය👇
ඒ ගම්පොළ ප්‍රදේශයෙන්.
වයස අවුරුදු 32 ක විවාහක දෙදරු පියෙක්, තරුණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ.
එකී අනියම් සැමියා රාත්‍රී කාලයේ නිරන්තරයෙන් එම තරුණියගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.
අනතුරුව අදාළ අනියම් සැමියා එම තරුණියගේ නිවෙස යාබද තවත් ස්ත්‍රී සැප සොයා යාමට ගොස් තරුණියට හසුව ඇති වූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් මෙලෙස අදාළ පුද්ගලයාගේ ලිංගය කැපීම හේතුවෙන් තුවාල සිදුව රෝහල් ගත කර ඇත.
පසුව අදාළ පුරුෂයා රෝහලට ඇතුලත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටී.
0 Comments